Monday, January 20, 2014

දැයට කිරුළට සමගාමීව කොට්ඨාශ මට්ටමේ ජංගම සේවාව - 2014

   
  2014.01.26 දින බෝ නොවන රෝග ජංගම සායනයක් පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා වාරියපොල සුමංගල ජාතික පාසලේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

01. පළමු අදියරේ දී සහභාගී වීමට නොහැකි වූ අය වෙනුවෙන් බෝ නොවන රෝග නිවාරණ සායනයක් සිදු කිරීම

02. තැලසීමියාවාහක තත්ත්වය හදුනාගෙන නොමැති අය වෙනුවෙන් වන රුධිර පරික්ෂාව සිදු කිරීම
 
03. මෙම සායන සම්බන්ධව ඔබගේ කොට්ඨාශයේ ජනතාව දැනුවත් කර එදිනට හැකි පමණ බෝ නොවන රෝග සායනයට අවු 35ට වැඩි අය සහ තැලිසීමියා රුධිර පරීක්ෂාවට අවු 15ත් 35ත් අතර අවිවාහක අය සම්බන්ද කිරීමට  සැලැස්වීම.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - වාරියපොල
  

Wednesday, April 6, 2011

මී උණ රෝගයෙන් රැකෙන්න බෙහෙත් බී වෙලට බහින්න

සීග්‍රයෙන් පැතිර යන මී උණ රෝගයෙන් ආරක්ෂා වීමට මී උණ වැලැක්වීමේ ප්‍රතිකාර ලබාගෙන ගොවිතැන් කටයුත අරඹන ලෙස වාරියපොල මහඡන සෙෘඛ්‍ය පරීක්ෂක චමිල් මුතකඩ මහතා පැවසීය

Wednesday, July 21, 2010

TOT Orogram on Youth Friendly Health Services.





Program on Youth Friendly Health Services For Pimary Health Workers And School Health Promoting Teachers at the Moh Office Wariyapola. This program is three day Program, held from today (21-07-2010) to next Friday.

Tuesday, March 30, 2010

MOH Office Wariyapola


Pioneer Institution of the All Health Sectorol Activities in Wariyapola.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Facebook Themes