Monday, January 20, 2014

දැයට කිරුළට සමගාමීව කොට්ඨාශ මට්ටමේ ජංගම සේවාව - 2014

      2014.01.26 දින බෝ නොවන රෝග ජංගම සායනයක් පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා වාරියපොල සුමංගල ජාතික පාසලේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. 01. පළමු අදියරේ දී සහභාගී වීමට නොහැකි වූ අය වෙනුවෙන් බෝ නොවන රෝග නිවාරණ සායනයක් සිදු කිරීම 02. තැලසීමියාවාහක තත්ත්වය හදුනාගෙන නොමැති අය වෙනුවෙන් වන රුධිර පරික්ෂාව සිදු කිරීම   03. මෙම සායන සම්බන්ධව ඔබගේ කොට්ඨාශයේ ජනතාව දැනුවත් කර එදිනට හැකි පමණ බෝ නොවන රෝග සායනයට අවු 35ට වැඩි අය සහ තැලිසීමියා රුධිර පරීක්ෂාවට අවු 15ත් 35ත් අතර අවිවාහක අය සම්බන්ද කිරීමට  සැලැස්වීම. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - වාරියපොල   ...

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Facebook Themes